යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල

දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට

ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල "මේ අයිය මටත් ටවුන් එකට ලිෆ්ට් එකක් දෙනවද ? ප්ලීස්"
කොබා ඇම්ඩාත් කෑල්ල නග්ග ගෙන පොරක් වගේ කාරෙක වැඩදාල එලෝගෙන යනව
කෙල්ලට මෙන්න කලන්තයක් හැදෙනව ජරමර අස්සෙ බර කරත්ත අල්ලනව ළඟම තියෙන රජයේ රෝහලට
ඩොකා කෙල්ල චෙක් කොරල "මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්" ඇම්ඩා ට තරු පේනව "
ඩොක්ට ඩොක්ටට වැරදීමක් මම එයාග ළමයගෙ පියා නෙමේ"

No comments:

Post a Comment