ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු..
" පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්... එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල " කියලා..
" පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්... එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල " කියලා..
No comments:
Post a Comment