යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩා හඳට යයි

ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු... මිනිහාත් අපි වගේ මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..(1 නේ කෙල උනේ)
පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත් නැහැල්ලු.. ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..
ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..

No comments:

Post a Comment