ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා. එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා, දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ.
No comments:
Post a Comment