යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩගේ ප්‍රින්සිපල්

දවසක් පංතියේ ටීචර් ළමයින්ගෙ පුද්ගලික විස්තර අහමින් හිටිය.දෙමාපියන් කරන රස්සාවල් වගේ දේ. දන්නෙ නැද්ද ටීචර්ලගෙ හැටි..ළමයි එක එක උත්තර දුන්න.අපේ අම්මා ගුරුවරියක් – තාත්ත ප්‍රින්සිපල් කෙනෙක් අපේ අම්මා නර්ස් කෙනෙක් – තාත්ත දොස්තර කෙනෙක් අපේ අම්මයි තාත්තයි දෙන්නම බැංකුවේ යනාදී වශයෙන්.දැන් ඇම්ඩගෙ වාරෙ. ටීචර් අපේ අම්මා ප්‍රොස්ටිට්යුට් කෙනෙක් – තාත්ත පිම්ප් කෙනෙක් මේක අහල ටීචර්ට මළ පැන්න.

No comments:

Post a Comment