යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩාගේ බලු සීන් එක

දවසක් ඇම්ඩගෙ පන්ති භාර ටීචර් ඇම්ඩාගෙ පන්තියෙ ළමයින්ට කිව්වලු අපෙ මුදල් ඉතුරු කරදෙන ආයතන චිත්‍රයට නගන්න කියල. දැන් ඉතින් ළමයි ඔක්කොම වගෙ ඇන්දෙ බැංකුලු.එත් ඇම්ඩා ඇන්දෙ බලු පුහුට්ටුවක්ලු (එ කියන්නෙ බල්ලයි බැල්ලියි ඇලවිලා ඉන්න එකට)ටීචර් දැක්කලු ඕක.ටීචර් ඇහුවලු ඇම්ඩාගෙන් මොකක්ද ඇම්ඩා ඔය අදින්නෙ.

No comments:

Post a Comment