ඔන්න ඉතින් දවසක් ඇම්ඩා ලොරියකුත් අරන් දුර ගමනක් යනකොට පාරේ යන රූමත් තරුනියන් පිරිසක් දැකල ස්වයං වින්දනයේ යෙදීමේ බලවත් අශාවක් ඇති වුනා.
ඔහු ලොරිය පල්ලමක් අයිනේ නවත්වා, වාහනයෙන් බැස වාහනය යටට ගොස් වාහනය අලුත් වැඩියා කරන සේ මෙය කිරීමට පටන් ගත්තා. දෙපතුල පමනක් වාහනයට එලියෙන්ද, මුලු ඇඟම ලොරිය යටද තිබෙන නිසා පාරේ ගමන් කරන අයට මොහු ස්වයං වින්දනය කරනවා පෙනෙන් නෑ. වාහනය අලුත් වැඩියා කරනු සේ පෙනෙනවා.

No comments:
Post a Comment