ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ.
No comments:
Post a Comment