අපේ ඇම්ඩා දුර ගමක කෙල්ලෙක් කසාදයක් එහෙම බැදගෙන හේනක් එහෙම කොටාගෙන පාඩුවේ දෙන්නත් එක්ක සොමියෙන් ජීවත් වුනාලු. දවසක් උදෙන්ම අපේ ඇම්ඩා පවුලගෙන් දවල්ට කන්න කෑම එකත් අරගෙන අමුඩයත් ගහගෙන ගියාලු හේන කොටන්න. දැන් ඉතින් ඇමඩා පණ දාගෙන හේන කොටාගෙන කොටාගෙන යනවලු. ඇම්ඩා ඔය අමුඩය ගහගෙන හේන කොටනකොට ලග තිබුන ගහකට වෙලා යකෙක් මේක බලගෙන ඉන්නවලු. මේ යකාට පේනවලු අමුඩේ අස්සෙන් ඇම්ඩගෙ ඇ#%@ දෙක පේනවලු. මේක දැන් යකාට මාර අවුල්ලු මේක. යකාට ආස හිතුනලු මේක කන්න.
No comments:
Post a Comment