යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

අන්න අන්න මීයා

එකෝමත් එක කාලයක ජීවත් වුන මිනිහෙක් මීයන් සමග බද්ධ වෛරයකින් පසු වුනා.. මේ මිනිහා මීයන් දුටු තැන පහර දී මරා දානවා. මීයෙක් පන්නද්දි ගුලකට එහෙම රිංගුවොත් ගුලෙන් එළියට එනකන් බලන් ඉන්න තරම් මිනිහට මීයොත් එක්ක තරහක් තිබ්බා.ඔහොම කාලයක් යද්දි මිනිහා අංශභාගෙ හැදිල එක්තැන් වුණා.. දැං පවුල තමයි ලගට වෙලා හැම සාත්තු සප්පායමක්ම කරන්නෙ. දවසින් දවස වැහැරිලා ගිය මිනිහා දවසක් අසනීපේ උග්ර වුණ වෙලාවක පවුලටයි දරුවන්ටයි ලගට කතා කරා.. දැං පවුල ලගට වෙලා වතුර පොව පොව ඉන්නවා.. එකපාරටම මේ මනුස්සයා 
                                                                                                                                          -තව කියවන්න-

No comments:

Post a Comment