යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩන් චිත්‍ර අදියි

ඇම්ඩන් චිත්‍ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි. ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්‍රේ!” ගුරුතුමිය: “හානේ ඇම්ඩන්, හරි ලස්සනට, තාත්විකව චිත්‍ර අඳිනවා. ඔය ළමයට චිත්‍ර අංශෙන් ඉස්සරහට යන්නපුළුවන්.

No comments:

Post a Comment