යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩට සල්ලි හදිස්සියක්

ඔන්න දැන් ඇම්ඩට සල්ලි ටිකක් ඕනි උනාලු පොඩි වැඩකට.ඒක ගෙදර එවුන්ගෙන්ම හොයා ගන්න මූ ප්ලෑනක් ගැහුවලු.
මූ දන්නවලු තාත්ත නිතරම අල්ලපු ගෙදරට රිංගනව කියල. අදත් තාත්ත ඒ පැත්තට යනව දැකපු නිසා තාත්තගෙන් කප්පම් පාරක් දා ගන්න හිතල, ඇම්ඩ එක පාරටම අල්ලපු ගෙදරට කඩාපැන්නලු. ඒ යන කොට තාත්තයි අල්ලපු ගෙදර ඇන්ටියි 'අහවල් වැඩේ' කරනවලු.
මූ කෙලින්ම තාත්තට කිවලු, "500ක් දීපන් නැත්තන් අම්මට කියනවා" කියල.
තාත්ත 500ක් දීල කිව්වලු, "අනේ පුතේ කාටවත් කියන්න නම් එපා" කියල.

No comments:

Post a Comment