යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩා පන්තියේ පළවැනියා

ඇමීඩා ඉගනගන්න හරි කමීමැලිලු.. දවසක් ටිච කිවුවලු "පන්තියේ 1ක වුනොත් ටිචලයි ගෙදර එක්කන් යනවයි කියලා" ඉතින් ඇමිඩා FULL TRY 1ක දාලා පඟතියේ පලවෙනියා වුනාල. ඉතින් ටිච ඇමිඩාව ටීචලයි ගෙදර එක්කන් ගියාලු.

ටිච මුට හොදට කන්න දිලා නිදිය ගන්න ඇදකුත් දුන්නලු.
ටිකක් වෙලා යනකොට ඇමීඩා අඩනවලූ. ටිච ගියාලු ඇමිඩා ගාවට.

No comments:

Post a Comment