පිරිමි කකුලුවා : ම්ම්ම් මම ඔයාට කෑමතියි මගේ හිතේ ඔයා ගෑන ආදරයක් ඈති වෙලා තියනවා.ඔයා මොකද කියන්නේ?
ගෑනු කකුලුවා : ම්ම්ම් මම ඔයාව දෑකලා කරලා තියනවා ම්ම්ම් මම කෑමතියි ඔයාට ඒ එක විශේෂ හේතුවක් උඩ?
පිරිමි කකුලුවා : ම්ම්ම් මොකද්ද ඒ කියන්නකෝ මම ආසයි ඒක දෑන ගන්න?
ගෑනු කකුලුවා : ඔයා අනිත් කකුලුවෝ වගේ නෙවෙයි අපි ඔක්කොම ඈදේට ඈවිදිනකොට ඔයා විතරයි කෙලින් ඈවිද්දේ.අන්න ඒ කාරනාව උඩ මම ඔයාට කෑමති වෙලා බදිනවා.
බෑන්දට පස්සේ මචන්ලා අර පිරිමි කකුලුව අනිත් එවුන් වගේ හරහටලු ඈවිදින්නේ මේක දෑකලා ගෑනු කකුලුවාට මල පෑනලා මෙහෙම ඈහුවලු

No comments:
Post a Comment