ඔන්න මචන්ලා දවසක් ගොලුබෙල්ලෝ හතරදෙනෙක් සෙට් වෙලා රා කලයක් ගහනවලු. ටික ටික ගහනකොට දන්නෙම නැතිලු, රා කලය ඉවර වෙලා.....
ඉතින් මෙතන ඉන්න වැඩිමල්ම ගොලුබෙල්ලා එහන හිටිය තරුනම ගොලුබෙල්ලට කීවලු ඉක්මනට ගිහින් තව රා කලයක් ගෙනෙන් කියලා.
මිනිහත් ඉතින් ඉක්මනට පිටත් උනාලු. දැන් ඉතින් අනික් තුන් දෙනා බලාගෙන ඉන්නවලු.... ඉන්නවලූ......

No comments:
Post a Comment