ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා
No comments:
Post a Comment