යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ජියර් එක දාන්නම තැනක් නැ!!!!!!!!!!

නගරයේ බස් නැවතුමේ නවත්වා තිබූ බස් රථය සෙනගින් පිරී තිබුනා ආයේ ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ මිනිසුන්ට අමතරව ඉරිදා පොළ නිසා මිනිසුන්ගේ බඩු මළු වලිනුත් අඩුවත් තිබුනේ නෑ.බසයේ ගමන ආරම්භ කරන්න රියදුරු මහත්තයා බසයට ගොඩවෙලා රථය පණගැන්නුවා රියදුරැ අසුන කිට්ටුවම එඵවඵු මල්ලක් තබා තිබුනා.
රියදුරා:-අයියෝ කාගෙද? කාගෙද? මේ එළවළු මල්ල මේක මේතන තිබුබහම මම කොහාටද ජියර් එක දාන්නේ ඈ.

No comments:

Post a Comment