ඔන්න ඇම්ඩට ඉස්කෝලෙන් කිව්වලු කෝච්චියක් ඇදගෙන එන්න කියල, මු ඉතින් කෝච්චිය ඇදල උඩින් දුම යන විදියට දාල හූ හූ හූ හුට හුට කියලත් ලිව්වලු, මේක දැකපු ටීචර් කීවාලු ළමයෝ හුට මකන්න කියල. මුට මාර අප්සැට් එකලු මොනා වුනත් උගන්නන මිස් නේ, මු බෑම කිව්වලු. බැරිම තැන මිස් මුව පිනා ගාවට එක්කන් ගියාලු, මිස් ඉතින් කිව්වලු
No comments:
Post a Comment