යාලුවාන් කතාව කියවලා comment පාරකුත් දාගෙනම යන්න හෙදේ...

ඇම්ඩා කතන්දරයක් කියයි

ඇම්ඩ ස්කොලේ යන කලේ වෙච්ච සීන් එකක් මේක.දවසක් ටීචර් කිව්වලු එක ලමෙක් ඉස්සරහට ඇවිල්ල කතාවක් කියන්න කියල.ඇම්ඩ කොහොමත් ලැජ්ජා බය නැති මිනිහනේ. ඉතින් ඇම්ඩ උඩින්ම ඉස්සරහට ආවලු..ටීචර් නම් වැඩි කැමෙතක් තිබ්බෙම නැ මු අවට,,,,කොහොම උනත් ඔන්න ඉතින් අවසර එහෙම අරගෙන ඇම්ඩ කතාව කියන්න පටන් ගත්ත.
ඇම්ඩා:- එකමත් එක කැලවක හවේකුයි හවියෙකුයි හිටියා...
(ටීචර් ඇම්ඩා එන්නේ මොකටද දැනගත්ත)
ටීචර් :-හා හා ඇම්ඩා ඔය ඇති.. ඔය ඇති..

No comments:

Post a Comment